මාතර නගරයම කලබල කරමින් පොලීසිය සහ කොල්ලකරුවන් ගැටුනු CCTV දර්ශන

මාතර නිලේකා  ස්වර්ණාභරණ ආයතනය කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර අද (22) උදෑසන වෙඩි හුවමාරුවක් සිදුවුනා. එහිදී  එක් පොලිස් නිලධාරියෙකු මියගොස්, තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Comments

  1. Casino V Hotel Map & Directions - Mapyro
    Casino 태백 출장샵 V Hotel. Map. Casino V Hotel, 성남 출장샵 Casino & Lodge, Reno. 안성 출장샵 View map. Casino V Hotel. View realtime driving directions to 안산 출장마사지 Casino V Hotel 강원도 출장마사지

    ReplyDelete

Post a Comment