මිනිස්සුන්ට නෙදෙවැනි හරි අපූරු කුරුල්ලෙක් ‍

කුරුලු ලෝකයේ හරි අපූරු කුරුල්ලෙක් අපට හමු වුණා. එයාට කියන්නේ දුම් බොන්නා කියලයි. මෙම කුරුල්ලට දුම් බොන්නා කියලා කියන්නේ මෙයා දුම ඇති ප්‍රදේශවල සැරිසරන නිසාවෙන්. ඉතින් කුරුලු ලෝකයේ මෙම කුරුල්ලගේ හරි අපූරු ලස්සනක් වගේම ආඩම්බරකාරකමකුත් කියනවා.

Comments