අප ගොඩක් ආදරේ කල ගායකයෙක් තමයි නෙල්සන් වාස් කියන්නේ.හැබැයි අපි කවදාවත්ම අහලා තිබුනේ නෑ ඔහුගේ හිතේ කොච්චර දුකක් හිතේ පුරවා ගෙන හිටියද කියලා. මේ වීඩියෝව බැලුවට පස්සේ තමයි තේරුම් ගියේ අම්මා ගැන ගීතය ගයනා කරන මොහු කොතරම් සංවේදී හදවතක් ද කියලා. අප කොතරම් ආදරේ කරන දේවල් කවදා හරි දාලා යන්න දවසක් හැමෝටම එනවා. එකයි මෙලෝකේ ස්වභාවය . නෙල්සන් වාස්ගේ ආදරණිය මෑණියන්ට උතුම් වූ නිවන්සුව ප්‍රර්ථනා කරන්නෙමු
Comments
Post a Comment